BPL අවසන් තරඟය තිසර හා තරංගගේ කණ්ඩායම් අතර අද! (Live මෙතනින්)

2019 BPL තරඟාවලියේ අවසන් මහා තරඟය අද පවත් වෙනවා. මේ සදහා සුදුසුකම් ලැබුවේ තිසර පෙරේරා ක්‍රීඩා කරන වික්ටෝරියන් කණ්ඩායම සහ තරංග නියෝජනය කරන ඩකා කණ්ඩායමයි.

කාසියේ වාසිය ලබා ඩකා කණ්ඩායම වික්ටෝරියන් පිලට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා.

තරඟය සජීවීව පහතින්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here