තරංගගේ සහ තිසර පෙරේරාගේ කණ්ඩායම් BPL අවසන් මහා තරඟයට!

බංගලාදේශ විස්සයි විස්ස ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට තිසර පෙරේරා නියෝජනය කරන වික්ටෝරියන් කණ්ඩායම සහ උපුල් තරංග නියෝජනය කරන ඩකා කණ්ඩායම සමත් වුනා.

වික්ටෝරියන් කණ්ඩායම පසු ගිය 4වන දා රන්ග්පුර් කණ්ඩායම හා තරඟය ජය ගෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා.

ඩකා කණ්ඩායම ඊයේ රන්ග්පුර් කණ්ඩායම හා තරඟ වැදුණු අතර ඉන් කඩුලු 5ක් ලබා මෙලෙස අවසන් තරඟයට පැමිණියා.

මෙහිදී උපුල් තරංග ලකුණු 4ට දවී ගිය අතර ඊට පෙර තරඟයේදී ඔහු අර්ධ ශතකයක් ලබා ගනු ලැබුවා. එම අර්ධ ශතකයේ video මෙතනින් නැරඹිය හැක. > ඩකා පිල අවසන් පුරවා තරඟයට ගෙන යමින් උපුල් තරංග ලබා ගත අර්ධ ශතකය මෙන්න(VIDEO) <

තිසර පෙරේරා ද මෙම තරඟාවලියේ හොදින් ක්‍රීඩා කරනු ලැබුවා. මෙහිදී ඔහු එක තරඟය ලබා ගත ලකුණු 76 කැපී පෙනුනා. මී එහි video දර්ශන.

තිසර පෙරේරා පන්දු 26න් ගහපු සුපිරි ලකුණු 76 මෙන්න(VIDEO)

BPL තරඟාවලියේ අවසන් මහා තරඟය 8 වන දා පවත් වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here