සුරංග ලක්මාල් සිය හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලබාගත් කඩුලු 5 මෙන්න(VIDEO)

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ නවසීලන්ත පළමු ඉනිම ලකුණු 178කට සිමා කිරීමට සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

මෙහිදී සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කල සුරංග ලකමාල් කඩුලු 54/5 ක් බිඳ හෙලුවා.

එම කඩලු 5 ලබා ගත් Video දර්ශන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here