නව මුහුණු දෙකක් සමග ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ද. අප්‍රිකානු සංචාරය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරඟය කින්ග්ස්මෙඩ් හිදී ආරම්භ වුනා.

කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව  පන්දු යැවීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් ලෙස ඔෂද ප්‍රනාන්දු සහ එබුල්දෙනිය එක කර තිබීමත් විශේෂත්වයක්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here