අනාගත නායකයෙකුගේ ඉගියකුත් සමග ද.අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් සංචිතය නම් කරයි.

එළෙඹෙන 13 දා සිට ආරම්භ වන ශ්‍රී ලංකා ක්‍රිකට් කාණ්ඩයමේ ද.අප්‍රිකානු සංචාරයට සහභාගී වන ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම සංචිතයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දි. චන්දිමාල් ඉවත් කර ඇති අතර ඔහුට දේශීය තරඟ සඳහා සහභාගී කරවීමට සුදානමින් මෙම තීරණය ගත බව සඳහන්.

මේ අනුව දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම හසුරවනු ඇතී. මෙම සංචිතයේ  උප නායකත්වය නිරෝෂන් දික්වැල්ල ට ලබා දී තිබෙනවා.

දික්වැල්ල මෙහදී දක්වන දක්ෂතා හා නායකත්ව ගුණාංග මත ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වීමට බොහෝ අවස්ථාවක් උදා වී තිබෙනවා.

එම කණ්ඩායම

01) Dimuth Karunaratne – Stand-in Captain
02) Niroshan Dickwella – Vice Captain
03) Lahiru Thirimanne
04) Kaushal Silva
05) Kusal Mendis
06) Kusal Janith Perera
07) Milinda Siriwardana
08) Dhananjaya De Silva
09) Oshada Fernando
10) Angelo Perera
11) Suranga Lakmal
12) Kasun Rajitha
13) Vishwa Fernando
14) Chamika Karunaratne
15) Mohamed Shiraz
16) Lakshan Sandakan
17) Lasith Embuldeniya

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here