Sunday, July 21, 2019
Home World Cricket

World Cricket

තරංගගේ ඉණිම පෙරේරා අවසන් කරද්දී BPL කුසලානය වික්ටෝරියන් පිලට!

2019 BPL තරඟාවලියේ අවසන් මහා තරඟය අද(8) පැවැත්වුනා. මේ සදහා සුදුසුකම් ලැබුවේ තිසර පෙරේරා ක්‍රීඩා කරන වික්ටෝරියන් කණ්ඩායම සහ තරංග නියෝජනය කරන ඩකා කණ්ඩායමයි. කාසියේ වාසිය ලබා ඩකා කණ්ඩායම වික්ටෝරියන් පිලට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා. ඒ අනුව වික්ටෝරියන්...

BPL අවසන් තරඟය තිසර හා තරංගගේ කණ්ඩායම් අතර අද! (Live මෙතනින්)

2019 BPL තරඟාවලියේ අවසන් මහා තරඟය අද පවත් වෙනවා. මේ සදහා සුදුසුකම් ලැබුවේ තිසර පෙරේරා ක්‍රීඩා කරන වික්ටෝරියන් කණ්ඩායම සහ තරංග නියෝජනය කරන ඩකා කණ්ඩායමයි. කාසියේ වාසිය ලබා ඩකා කණ්ඩායම වික්ටෝරියන් පිලට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා. තරඟය සජීවීව පහතින්... https://youtu.be/Nd_jtADOg9g

තරංගගේ සහ තිසර පෙරේරාගේ කණ්ඩායම් BPL අවසන් මහා තරඟයට!

බංගලාදේශ විස්සයි විස්ස ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට තිසර පෙරේරා නියෝජනය කරන වික්ටෝරියන් කණ්ඩායම සහ උපුල් තරංග නියෝජනය කරන ඩකා කණ්ඩායම සමත් වුනා. වික්ටෝරියන් කණ්ඩායම පසු ගිය 4වන දා රන්ග්පුර් කණ්ඩායම හා තරඟය ජය ගෙන අවසන් මහා තරඟයට...

ඩකා පිල අවසන් පුරවා තරඟයට ගෙන යමින් උපුල් තරංග ලබා ගත අර්ධ ශතකය මෙන්න(VIDEO)

උපුල් තරංග ක්‍රීඩා කරන ඩකා කණ්ඩායම සහ දසුන් ශානක ක්‍රීඩා කරන චිටගොන් කණ්ඩායම් අතර තරඟය ඊයේ පැවැත්වුනා. එහිදී අගනා ශතකයක් ලබා ගන්නට උපුල් තරංග සමත් වුනා. [vimeo 315393039 w=640 h=360]

උපුල් තරංගගේ අර්ධ ශතකයත් සමග ඩකා පිල අවසන් පුරවා වටයට!

උපුල් තරංග ක්‍රීඩා කරන ඩකා කණ්ඩායම සහ දසුන් ශානක ක්‍රීඩා කරන චිටගොන් කණ්ඩායම් අතර තරඟය ඊයේ පැවැත්වුනා. පළමුව පන්දුවට පහර දුන් චිටගොන් කණ්ඩායමට ඕවර 20 අවසානයේ ලබා ගත හැකි වුයේ ලකුණු 135-8ක් පමණයි. අගනා පන්දු යැවීමක නිරත වෙමින් සුනිල් නරායන් කඩුලු...

තුන් ඉරියව්වෙන් වැඩ පෙන්වූ තිසර පෙරේරා තරඟයේ වීරයා වෙයි!(VIDEO)

BPL තරඟාවලියේ 26වන තරඟය අද තිසර පෙරේරාගේ වික්ටෝරියන්ස් කණ්ඩායම සහ ඩකා කණ්ඩායම අතර පැවැත්වුනා. කාසියේ වාසිය දිනු ඩකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට වික්ටෝරියන්ස් පිලට ආරාධනා කළා. ඒ අනුව වික්ටෝරියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 158ක් ලබා ගනු ලැබුවා. තිසර...
Dasun Shanaka BPL

මාලිංග ප්‍රහාරයට ලක්වෙද්දී දසුන්ගෙන් වේගවත් ඉණිමක්!

BPL තරඟාවලියේ 22වන තරඟය අද පැවැත්වෙනවා. ඒ මාලිංග ක්‍රීඩා කරන කුල්නා ටයිටන් කණ්ඩායම හා දසුන් ශානක ක්‍රීඩා කරන චිටගොන් විකින්ග් කණ්ඩායම් අතරයි. මහේල පුහුණුකරිත්වය දරන ටයිටන් කණ්ඩායම කාසියේ වාසිය ලබා පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව චිටගොන් කණ්ඩයම පන්දුවට පහර දෙමින්...

BPL තරඟයේ මාලිංග – තිසර මුණ ගැසුණු ඕවරය මෙන්න!

බංගලාදේශ ප්‍රිමිය ලීග් තරඟාවලියේ 20වන තරඟය ලෙස අද තිසර පෙරේරා ක්‍රීඩා කරන කැමිලා වික්ටෝරියන් සහ ලසිත් මාලිංග ක්‍රීඩා කරන කුල්නා ටයිටන්ස් කණ්ඩායම් තරඟ වදිනවා. කාසියේ වාසිය දිනු වික්ටෝරියන් කණ්ඩායම පන්දු යැවීමට තීරණය කළා. කුල්නා ටයිටන්ස්  කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු...

මාලිංග – තිසර BPL හි මුහුණට මුහුණ තරඟ වදින තරඟය අද!

බංගලාදේශ ප්‍රිමිය ලීග් තරඟාවලියේ 20වන තරඟය ලෙස අද තිසර පෙරේරා ක්‍රීඩා කරන කැමිලා වික්ටෝරියන් සහ ලසිත් මාලිංග ක්‍රීඩා කරන කුල්නා ටයිටන්ස් කණ්ඩායම් තරඟ වදිනවා. කාසියේ වාසිය දිනු වික්ටෝරියන් කණ්ඩායම පන්දු යැවීමට තීරණය කළා. ඕවර 5 අවසානයේ කුල්නා ටයිටන්ස් කණ්ඩායම ලකුණු 54/1ක් ලබා සිටියා.
ICC Test Ranking Sri Lanka

නවතම අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණෙයි!

14 වන දා ICC මගින් නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් කරනු ලැබුවා. මෙම නව ශ්‍රේණිගත කිරීම වලට අනුව සුපුරුදු පරිදි ඉන්දියාව පෙරමුණ ගෙන සිටිනවා. ද. අප්‍රිකාව හා පකිස්ථානය අතර පැවැත්වුණු ටෙස්ට් තරඟාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ද. අප්‍රිකාව සමත්වූ නිසා ඔවුන් එංගලන්තය...