Sunday, September 22, 2019
Home Sri Lanka Cricket

Sri Lanka Cricket

දි කොක් ද.අප්‍රිකාවට යලි පන දෙයි – ශ්‍රී ලංකාවෙන් හොඳ ආරම්භයක්!

ශ්‍රී ලංකා - ද. අප්‍රිකානු පළමු ටෙස්ට් තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ද. අප්‍රිකානු කණ්ඩායම ලකුණු 235ට දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නව නායක දිමුත් පළමුව පන්දු යැවීමට ගත්  තීරණය හොඳ එකක් කරමින් ප්‍රතිවාදීන්ගේ...

දිවා ආහාරයට තරඟය නතර කරනවිට ශ්‍රී ලංකාවෙන් සුපිරි ආරම්භයක්!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ද. අප්‍රිකානු සංචාරය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරඟය කින්ග්ස්මෙඩ් හිදී ආරම්භ වුනා. කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් ලෙස ඔෂද ප්‍රනාන්දු සහ එබුල්දෙනිය එක කර...

නව මුහුණු දෙකක් සමග ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ද. අප්‍රිකානු සංචාරය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරඟය කින්ග්ස්මෙඩ් හිදී ආරම්භ වුනා. කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව  පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් ලෙස ඔෂද ප්‍රනාන්දු සහ එබුල්දෙනිය එක කර...

නවකයින් සමග හෙට ද.අප්‍රිකාව සමග පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කල හැකි 11 මෙන්න!

ටෙස්ට් තරඟ 2කින්, එක්දින තරඟ 5කින් හා විස්සයි විස්ස තරඟ 3කින් සමන්විත ශ්‍රී ලංකා - ද. අප්‍රිකානු තරඟාවලිය හෙට(13) ආරම්භ වීමට නියමිතයි. හෙට දිනයේදී දෙරට අතර පළමු ටෙස්ට් තරඟය කින්ග්ස්මෙඩ් හිදී ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30ට ආරම්භ වීමට නියමිතයි. මෙම තරඟ...
kusal mendis

කුසල් මෙන්ඩිස් ටෙස්ට් පිටියේ ලොව පළමු තැනට!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ කුසල් මෙන්ඩිස් පසු ගිය වසරේ ටෙස්ට් තරඟවල වැඩිම ලකුණු ලාබීන් අතර දෙවැනි ස්ථානයට පත්වී සිටියා. කෙසේ වෙතත් පසු ගිය තරඟවල ඔහු දක්ෂතා අතරට දිගින් දිගටම නොපැමිණීම නිසා ඔහු පිළිඹඳ ක්‍රිකට් ලෝලීන්ගේ යම් කනස්සල්ලටද පත්ව තිබෙනවා. කෙසේ වෙතත්...
Sri Lanka vs South Africa 2019

එළැඹෙන ද.අප්‍රිකානු එක්දින තරඟාවලියට ශ්‍රී ලංකාවට අවශ්‍යම ක්‍රීඩකයන් දෙදෙනෙක්!

මේ මස 13 වනදායින් ආරම්භවන ශ්‍රී ලංකා - ද.අප්‍රිකානු ක්‍රිකට් තරඟාවලිය දෙපිලටම ඉතාමත් වැදගත් තරඟාවලියක්ව වනු ඇතී. මන්ද යත් 2019 එක්දින ලෝක කුසලාන තරඟාවලිය ඉතාමත් ආසන්නයේ පැවතීමයි. 17 වනදා ආරම්භ වන මෙම තරඟාවලියේ එක්දින තරඟ ආරම්භ වන්නේ මාර්තු මස 3වන...

අනාගත නායකයෙකුගේ ඉගියකුත් සමග ද.අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් සංචිතය නම් කරයි.

එළෙඹෙන 13 දා සිට ආරම්භ වන ශ්‍රී ලංකා ක්‍රිකට් කාණ්ඩයමේ ද.අප්‍රිකානු සංචාරයට සහභාගී වන ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම සංචිතයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දි. චන්දිමාල් ඉවත් කර ඇති අතර ඔහුට දේශීය තරඟ සඳහා සහභාගී කරවීමට සුදානමින් මෙම...

දිමුත් කරුණාරත්න රෝහලෙන් පිටව යයි!

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව බෙල්ල ප්‍රදේශයට වැදී සිදුවූ අනතුර නිසා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න රෝහල් ගත කරා. කෙසේ වෙතත් මේ වන විට ඔහුව රෝහලෙන් පිටව ගොස් ඇති බව සඳහන්....

සාර්ථක ආරම්භය නැවතත් වනසගනී – දෙවන දිනය අවසානයේ තොරතුරු!

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද නිමාවට පත් වුනේ දිමුත් කරුණාරත්නගේ හිසට පන්දුවක් වැදීමෙන් සිදුවූ අවාසනාවන්ත සිද්දියක්ද මතකයේ රඳවමිනි. අද දිනයේ ඔස්ට්‍රේලියාව සිය ප්‍රථම ඉණිම ලකුණු 534-5 ක් ලබා සිටියදී ඇත හිටුවීමට තීරණය කළා. ඉතා හොදින්...

ශ්‍රී ලංකාවට හිසරදයක් වූ ලකුණු 308ක සම්බන්දතාව බිඳ වැටෙයි!

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු දෙවන ටෙස්ට් තරඟය අද කැන්බෙරා පිටියේදී ආරම්භ වුනා. කාසියේ වාසිය දින පළමුව පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියාව තීරණය කළා. මෙම තරඟයේදී ශ්‍රී ලංකව වෙනුවෙන් චාමික කරුණාරත්න ටෙස්ට් වරම් ලබා ගත්තා. ශ්‍රී ලංකවට හොඳ ආරම්භයක් ලබා දෙමින් ඕස්ට්‍රේලියානු...